About
CV
You have to login to download the CV.
Job Title / Kapcsolat
Languages
Translate To: Sinhalese (SI); angol (EN)
Translate From: angol (EN); English, UK (UE); Sinhalese (SI)
Niru Liyanaarachchi's Terms

රාත්‍රී සමාජ ශාලාව
Bars & nightclubs;
ක්ලබ්, සමාජශාලා හෝ ඩිස්කෝ ලෙසද හඳුන්වනු ලැබේ, සාමාන්‍යයෙන් රෑ බෝ වන තුරු විනෝද වීමට ඇති ස්ථානය වේ. පටිගත කරන ලද නැටුම්, හිප් හොප්, රෝක්, රෙගේ සහ පොප් සංගීතය ඩී.ජේ. විසින් වාදනය ...
නොඉඳුල්
Bars & nightclubs; Bar terms
මධ්‍යසාර පානය නොකරන පුද්ගලයන් මෙලෙස හඳුන්වයි. මධ්‍යසාර රහිත සාමාන්‍ය කොක්ටේල් ඉල්ලුම් කිරීම සඳහා යොදා ගනී. උදාහරණයක් ලෙස අමිශ්‍ර බ්ලඩි මේරි, අමිශ්‍ර පිනා කොලාඩා ...
රක්ත තාරකාවන්
Physics; Astronomy
අඩු උෂ්ණත්වය ඇති තාරකා. හයිඩ්රජන්-දැවෙන රක්ත තාරකාවන් කුඩා වන අතර තමන් සතු ඉන්ධන භාවිතා කරන්නේ සෙමින්ය. මෙම ස්කන්ධය අඩු තාරකා වසර බිලියන දහයේ සිට සිය ගණනක් දක්වා- බොහෝ කාලයක් ...